සත්‍යයේ පුවත් අඩහැරය….

වැඩි ගණන් වලට අලෙවි කරන මුව ආවරණ නවත්වා රජය විසින් නොමිලේ ලබා දීමට කටයුතු කල යුතුයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස …

Podu Jana Peramuna“කලුකඩ ජාවාරමට වැට බැඳ නොමිලේ සෙෘඛ්‍යාරක්ෂිතව මුව ආවරණ දෙන්න” යන මැයෙන් මේ වන විට චීනය පුරා මෙන්ම ශ්‍රි ලංකාව ඇතුළු රටවල් කිහිපයක ද ආසාධිතයින් සිටින බවට අනාවරණය කරගෙන ඇති කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රි ලංකිකයින් වශයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස මෙරට බලධාරින්ගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කර ඇත. නමුත් එම වෛරසයෙන් ආරක්ෂා වීමට මුව ආවරණ පැළඳීම සිදුකරන ලෙස වෛද්‍ය අංශ විසින් දැනුවත් කර ඇතත් කලු කඩ මාෆියාව විසින් මුව ආවරණ මිල ගණන් ඉහළ දැමීම හා හිඟයක් නිර්මාණය කිරීම වැනි කටයුතු සිදු කරන බැවින් රජයට ජනතාව වෙනුවෙන් මුව ආවරණ නොමිලේ ලබාදීමට නොහැකි තත්ත්වයක් පවතින්නේ නම් කලුකඩ මාෆියාව නැවැත්වීමට හෝ කටයුතු කළ යුතු බව සදහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට