සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොරෝනා වෛරසයේ බලපෑම අවම කරගැනීමට ප්‍රවීණයන්ගේ අදහස් ලබාගන්න – අනුර කුමාර ..

Podu Jana Peramunaකොරෝනා වෛරසයේ බලපෑම අවම කරගැනීම සඳහා ඒ පිළිබඳ නිසි දැනුම ඇති ප්‍රවීණයන්ගේ අදහස් වලට අවස්ථාව ලබාදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා ඇත්තේ පක්‍ෂ මුලස්ථානයේ පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, අපි දූපත් රාජ්‍යයක් වන බැවින් වෛරසය රට තුළට ඇතුළු වීම වැළැක්වීමට විශේෂ හැකියාවක් ඇති බවයි. එහිදී ප්‍රමුඛ වශයෙන්ම මෙම වෛරසය පැතිර යා හැක්කේ ගුවන් තොටුපල හරහා වන බවත් එවැනි පුද්ගලයින් ලංකාවට ඇතුළු වීමෙන් පමණක් මෙම අසාදන තත්ත්වය ලංකාවට තුළ වර්ධනය වීමේ හැකියාව පවතින බවත් ඒ පිළිබඳව අවධානය යොමුකර බලධාරීන්ම ක්හ‍රියාත්තාමක විය යුතු බව හෙතම පවසයි. ඒ නිසාවෙන් ගුවන් තොටුපලෙන් මෙම වෛරසය සැඳී මෙරටට ඇතුළු වෙන පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාවලිය විදිමත් කළ යුතු බවත් පැවසු ඒ මහතා, ගුවන් තොටුපල තුළ එම ක්‍රියාවලිය ශක්තිමත් කළ යුතු බවටද පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට