සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් විශයභාර අමාත්‍යවරයාට ලිපියක්…

Podu Jana Peramuna2018.08.20 වන දින උපාධිධාරී තනතුරට බදවාගත් නිලධාරීන්ට මේ වනවිට වසර 05 ක් ගතවී 2019 අගෝස්තු මස 21 වන දින සිය තනතුරේ ස්ථීර කිරීමට නියමිතව තිබුණද මේ දක්වා පත්වීම ස්ථීර නොකරන ලදි. නිලධාරීන් සේවයේ ස්ථීර කිරීමට අදාළ සම්මුඛ පරීක්ෂණය 2020.02.07 වන දිනට නම් කලද, එහිදී 2017.09.08 දින සිට රජයේ හෝ පුද්ගලික අංශයේ කිසිදු ආයතනයක රැකියාවක් නොකල, රැකියා විරහිත උපාධිධාරියකු ලෙස දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලෙසට නියෝග කර ඇත. ඒ අනුව එම නියෝගය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලමින් සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සුරියආරච්චි මහතා විසින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වෙත ලිපියක් ඉදිරිපත් කිරීමට කටයුතු සුදානම් කර ඇති බවට වාර්තාවේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට