සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අමාත්‍ය ගරු නිමල් සිරිපාල, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් හමුවේ…

Podu Jana Peramunaජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ Mona Rishmawi මහත්මිය සහ Rory Mungoven,Francesca Marotta, Raghu Menon යන පිරිස පසුගිය දින අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවී ඇත. එහිදී නීතීයේ ආධිපත්‍ය ශ්‍රි ලංකා අධිකරණ පද්ධතිය තුළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සාකච්ඡා කර ඇති අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය මෙකී අවශ්‍යතාවය සඳහා නීති සම්පාදනයේ දී අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීමට එකඟතාවය පළ කර ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය ඇතුළු වෙනත් ආයතන තුළින් ලබා දෙන සහය සතුටින් පිළිගන්නා බවත්, නීතියේ ආධිපත්‍ය සුරකිමින් ප්‍රමාධයකින් තොරව ජනතාවගේ නීති ප්‍රශ්න විසඳාලීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තම අමාත්‍යංශයේ අරමුණ බව ද පැහැදිලි කළේ ය.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා, අතිරේක ලේකම් නීතීඥ පියුමන්ති පීරිස් මහත්මිය, නීති උපදේශිකා දිල්හාරා අමරසිංහ මහත්මිය ද සහභාගි වන ලදි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට