සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙරට රැඳී සිටින චීන ජාතිකයින්ට කරුණාවෙන් සලකන්න, අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන්ගෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaරට තුළ රැඳී සිටින සියළු චීන ජාතිකයින්ට කරුණාවෙන් සලකන ලෙසත් ඔවුනට අවශ්‍ය උපකාර ඉටුකරදීම ශ්‍රී ලාංකිකයින්ගේ යුතුකම බවත් අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන් අවධාරණය කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව පෙන්වාදී ඇත. එමෙන්ම මෙරට රජය විසින් චීනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වා ගැනීම ප්‍රශංසනීය බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට