සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සේවය හැරගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට යළි සේවයට එක්වීමට අද සිට සහන කාලයක්..

Podu Jana Peramunaනිදහස් දිනයට සමගාමීව ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සේවයට වාර්තා කිරීම සඳහා අද (05) සිට පොදු සමාකාලයක් ක්‍රියාත්මක කර ඇත. නීත්‍යානුකූල නොවන ලෙස සේවය හැර ගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නිසි පරිදි සේවයෙන් ඉවත් වීමට හෝ නැවත සේවයට වාර්තා කිරිම සඳහා සතියක කාලයක් මෙම පොදු සමාකාලය ක්‍රියාත්මක වනු ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පොදු සමා කාලය ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව 2019 සැප්තැම්බර් මස 30 වන දිනට පෙර නීත්‍යානුකූල නොවන ලෙස සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට අදාළ පොදු සමාකාලය තුළ යළි සේවයට වාර්තා කිරීමට හෝ යළි සේවයට එක්වීමට හැකිවනු ඇත. එමෙන්ම වලංගු බලපත්‍රයක් හෝ ලියවිල්ලක් නොමැතිව සන්තකයේ කබාගෙන සිටින නීති විරෝධී ගිනි අවි නැවත භාරදීමට ද සහන කාලයක් ලබාදී ඇත. අද දිනයේ සිට සතියක කාලයක් එම සහන කාලය ක්‍රියාත්මක වනු ඇත. අදාළ ගිනි අවි ආසන්නයේම තිබෙන පොලිස් ස්ථානය වෙත භාරදීමට හැකියාව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට