සේවයේ අවශ්‍යතාවය මත පොලිස් නිලධාරීන් 14 දෙනෙකුට ස්ථාන මාරුවීම්..
පොලිස් නිලධාරීන් 14 දෙනෙකු වෙත ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ. ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් සේවයේ අවශ්‍යතාවය අනුව මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇත. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකු, පොලිස් අධිකාරිවරු දෙදෙනෙකු, සහකාර පොලිස් අධිකාරිවරු 6 දෙනෙකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙකු වෙත මෙසේ ස්ථානමාරුවීම් ලබාදී ඇත.