සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඩොනල්ඞ් ට‍්‍රම්ප් දෝෂාභියෝගය ජයගනියි..

Podu Jana Peramunaචෝදනා දෙකක් යටතේ තමන්ට එරෙහිව ඉදිරිපත් කරන ලද දෝෂාභියෝගයෙන් ජයගැනීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට හැකිවී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටියි. බලය අයුතු ලෙස භාවිත කිරීම හා කොංග‍්‍රසයට බාධා කිරීම යන චෝදනා යටතේ ඉදිරිපත් කරන ලද දෝෂාභියෝගය සම්බන්ධයෙන් අවස්ථා දෙකකදී ඡන්ද විමසීම් පැවති අතර බලය අයුතු ලෙස භාවිතා කිරීමේ චෝදනාව ඡන්ද 52 ට 48 ක් ලෙසත් කොංග‍්‍රසයට බාධා කිරීමේ චෝදනාව ඡන්ද 53 ට 47 ක් ලෙසත් ජයගැනීමට ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයාට හැකිවී ඇත. ඒ අනුව මෙම වසරේ නොවැම්බර් මසදී පැවැත්වීමට නියමිතව ඇති එරට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ද ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතාට අවස්ථාව හිමිව තිබේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට