සත්‍යයේ පුවත් අඩහැරය….

තුවාල සහතිව මියගොස් සිටි පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් හමුවෙයි..

Podu Jana Peramunaවව්නතිව්, මුල්ලාමුන ප්‍රදේශයේ දී තුවාල සහතිව මියගොස් සිටි පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් හමුව ඇති බව වාර්තා වේ. මියගොස් ඇත්තේ වාලච්චේන පොලිස් ස්ථානයට අනුයුක්ත සේවය කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකු බව අනාවරණය වි ඇති අතර වයස අවුරුදු 55 ක් වන එම නිලධාරියා මඩකලපුව, පූදුර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට ද තොරතුරු ලැබි ඇත. වව්නතිව් පොලීසිය විසින් වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට