සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දුරකථන හඬපට සිද්ධිය, රන්ජන් රාමනායක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට රැගෙන එයි..

Podu Jana Peramunaපසුගිය සමය තුළ දුරකථන හඬපට සම්බන්ධයෙන් දැඩි ආන්දොලනයකට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත රැගෙනවිත් ඇතැයි වාර්තා වේ. මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් පසුගිය සමයේදී මහත් කථාබහට ලක්වූ දුරකථන හඬපට සම්බන්ධයෙන් කටහඬ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අධිකරණ නියෝගයකට අනුව මෙසේ ඒ මහතා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත රැගෙනවිත් තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට