සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය මහමැතිවරණයටත් පොහොට්ටුව ලකුණින් – ඩිලාන් පෙරේරා ..

Podu Jana Peramuna ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදීද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය තරඟ වදින්පොනේ පොහොට්ටුව ලකුණින් බව ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා පවසයි. ඔහු පවසන්නේ දෙපාර්ශවයේ පැවැති සාකච්ඡාවලදී සලකුණ සම්බන්ධයෙන් මේ වන විටත් අවසන් තීරණයක් ගෙන ඇති බවයි. කොළඹ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පවසා සිටින ලදී. එහිදී වැඩිදුරටත් මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ තම පක්ෂය සතු බලය පිළිබඳ නිවැරදි ඇස්තමේන්තුවක් ගෙන ඒ අනුව කටයුතු කිරිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගබලාගත යුතු බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට