සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉන්දියානු සාගරයේ භූ චලනයක්, සුනාමි අවදානමක් නෑ..

Podu Jana Peramunaඅද (12) අළුයම් කාලයේ ඉන්දියානු සාගරයේ මුලික පරාමිතීන් සහිත භූ චලනයක් සිදුව ඇති බව වාර්තා වේ. ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ අද අළුයම 2.34 ට පමණ උතුරු ඉන්දියානු සාගරයේ, ගිනි‍කොණින් ශ්‍රී ලංකා‍ වෙරළට ආසන්නව ගැඹුර මුහුදේ මෙම භූ චලනය හටගෙන ඇති බවයි. භූ චලනයේ ප්‍රබලත්වය රික්ටර් මාපක 5.4 ක් බව ද එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කර සිටියි. කෙසේ නමුත් භූ චලනයෙන් මෙරටට සුනාමි අවදානමක් ඇතිවී නොමැති බව ද ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය වැඩිදුරටත් නිවේදනය කරයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට