සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දුම්රිය ප්‍රමාදය වළැක්වීමට නව පියවරක්..

Podu Jana Peramunaමෙරට ප‍්‍රවාහන සේවය සඳහා ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා අවධාරණය කර සිටියි. එමෙන්ම දුම්රිය ප‍්‍රමාදයන් වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග වහාම දියත් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පවසයි. ඒ අනුව සෑම සතියකම අඟහරුවාදා දිනයේදී දුම්රිය බලධාරීන් කැඳවා ඊට පෙර සතියේ දුම්රිය ප‍්‍රමාදයන් පිළිබඳ කරුණු විමසීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට