සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රන්ජන්ගේ හඬපට මන්ත්‍රීවරුන්ට ලබාදීම තවදුරටත් කල්යයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවට භාර දී ඇති හඬපට මන්ත්‍රීවරුන්ට ලබාදීම ලබන සතියේ සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. අදාළ හඬපට පාර්ලිමේන්තු නිලධාරීන් විසින් තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින අතර ලබන සතියේ දී එම හඬපට මන්ත්‍රීවරුන්ට ලබාදීමට කටයුතු කරන බව කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කර ඇත. කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(12) පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේ දී කථානායකවරයා මේ බව සඳහන්ප්‍ කර ඇති බව වාර්තා වේ. මේ අතර මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් සිදුකර ඇති වෝහාරික විගණන වාර්තාව පිළිබඳව කල් තැබීමේ විවාදය ලබන 18 සහ 19 යන දිනවල දී පැවැත්වීමට නියමිතව ඇති අතර ඊයේ පැවති පක්ෂ නායක රැස්විමේ දී අදාළ විවාදයන් පැවැත්වෙන කාලසීමාව පිළිබඳව එකඟතාවන් ඇති කරගත් බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට