සත්‍යයේ පුවත් අඩහැරය….

කන්දකැටිය, කන්දකැපූඋල්පත විද්‍යාලයේ සිසුන් පහළොවක් ආසාද්මිකතාවයකින් රෝහලේ..

Podu Jana Peramunaකන්දකැටිය, කන්දකැපූඋල්පත විද්‍යාලයේ සිසුන් පහළොස් දෙනෙකු අද (14) උදෑසන කාලයේදී හදිසියේම රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. හදිසියේ ඇතිවූ අසාත්මිකතාවක් මත එම සිසුන් ප්‍රතිකාර සඳහා කන්දකැටිය රෝහල්ට ඇතුළත් කර තිබේ. වසා දමා තිබූ පන්ති කාමරයක් පිරිසිදු කරමින් සිටියදී මෙම සිසුන්ගේ සිරුරු කසා, පළු මතුවීම හේතුවෙන් සිසුවියන් 12 දෙනෙකු හා සිසුන් 03 දෙනෙකු මෙසේ රෝහල් ගතකිරීමට පියවර ගෙන ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන    
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට