සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කන්දකැටිය, කන්දකැපූඋල්පත විද්‍යාලයේ සිසුන් පහළොවක් ආසාද්මිකතාවයකින් රෝහලේ..

Podu Jana Peramunaකන්දකැටිය, කන්දකැපූඋල්පත විද්‍යාලයේ සිසුන් පහළොස් දෙනෙකු අද (14) උදෑසන කාලයේදී හදිසියේම රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. හදිසියේ ඇතිවූ අසාත්මිකතාවක් මත එම සිසුන් ප්‍රතිකාර සඳහා කන්දකැටිය රෝහල්ට ඇතුළත් කර තිබේ. වසා දමා තිබූ පන්ති කාමරයක් පිරිසිදු කරමින් සිටියදී මෙම සිසුන්ගේ සිරුරු කසා, පළු මතුවීම හේතුවෙන් සිසුවියන් 12 දෙනෙකු හා සිසුන් 03 දෙනෙකු මෙසේ රෝහල් ගතකිරීමට පියවර ගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට