සත්‍යයේ පුවත් අඩහැරය….

චීනයේ සිට මෙරටට ආ දියතලාවේ රැඳීසිටි සිසුන් හමුදා මූලස්ථානයට..

Podu Jana Peramunaකොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් චීනයේ වූහාන් නගරය වෙත ගොසේ සිටියදී මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ මධ්‍යස්ථානයේ රඳවා සිටි ශ්‍රි ලාංකික සිසුන් 33 දෙනා එම මධ්‍යස්ථානයෙන් යුද හමුදා මූලස්ථානයට පිටව ගොස් ඇති බව වාර්තා වේ. අද (14) උදෑසන 10.00 ට පමණ එම සිසුන් රැගත් බස් රථය දියතලාව හමුදා කඳවුරෙන් පිටත්ව ගොස් ඇති අතර එම පිරිස අකුරේගොඩ, යුධ හමුදා මූලස්ථානය වෙත පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. එහිදී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවී පිරිස සිය නිවෙස් කරා පිටත් කෙරෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට