සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

චීනයේ සිට මෙරටට ආ දියතලාවේ රැඳීසිටි සිසුන් හමුදා මූලස්ථානයට..

Podu Jana Peramunaකොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් චීනයේ වූහාන් නගරය වෙත ගොසේ සිටියදී මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ මධ්‍යස්ථානයේ රඳවා සිටි ශ්‍රි ලාංකික සිසුන් 33 දෙනා එම මධ්‍යස්ථානයෙන් යුද හමුදා මූලස්ථානයට පිටව ගොස් ඇති බව වාර්තා වේ. අද (14) උදෑසන 10.00 ට පමණ එම සිසුන් රැගත් බස් රථය දියතලාව හමුදා කඳවුරෙන් පිටත්ව ගොස් ඇති අතර එම පිරිස අකුරේගොඩ, යුධ හමුදා මූලස්ථානය වෙත පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. එහිදී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවී පිරිස සිය නිවෙස් කරා පිටත් කෙරෙනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන    
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට