සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බ ප්‍රහාරය, බෝම්බකරුගේ පියා ඇතුළු 06 ක් යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaපාස්කු ප්‍රහාරයේදී කොළඹ, ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් ඉල්හාම් අහමඩ් යන අයගේ පියා ඇතුළු සැකකරුවන් පිරිසක් ලබන 28 තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් අද (14) නියෝග කරන ලදී. රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද බෝම්බකරුගේ පියා වන මොහොමඩ් හයාතු මොහොමඩ් ඊබ්‍රාහිම් සහ සැකකරුවන් පස්දෙනෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර එහිදී මෙම නියෝගය ලබාදී ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන    
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට