සත්‍යයේ පුවත් අඩහැරය….

ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බ ප්‍රහාරය, බෝම්බකරුගේ පියා ඇතුළු 06 ක් යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaපාස්කු ප්‍රහාරයේදී කොළඹ, ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් ඉල්හාම් අහමඩ් යන අයගේ පියා ඇතුළු සැකකරුවන් පිරිසක් ලබන 28 තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් අද (14) නියෝග කරන ලදී. රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද බෝම්බකරුගේ පියා වන මොහොමඩ් හයාතු මොහොමඩ් ඊබ්‍රාහිම් සහ සැකකරුවන් පස්දෙනෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර එහිදී මෙම නියෝගය ලබාදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට