සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කෙරෙයි..

Podu Jana Peramunaජාතික වැටුප් ප්‍රතිපත්තියක් සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කර ඇති බව වාර්තා වේ. මේ අනුව 2019 මාර්තු 18 දින සහ පසුව සිදුකරන ලද සංශෝධනයන් තුළින් පිහිටුවන ලද ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව අහෝසි වන බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජාතික වැටුප් කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ ගැසට් නිවේදනය ඊයේ (14) රාත්‍රියේ නිකුත් කර තිබේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට