සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කෙරෙයි..

Podu Jana Peramunaජාතික වැටුප් ප්‍රතිපත්තියක් සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කර ඇති බව වාර්තා වේ. මේ අනුව 2019 මාර්තු 18 දින සහ පසුව සිදුකරන ලද සංශෝධනයන් තුළින් පිහිටුවන ලද ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව අහෝසි වන බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජාතික වැටුප් කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ ගැසට් නිවේදනය ඊයේ (14) රාත්‍රියේ නිකුත් කර තිබේ.

 

සැප්තැම්බර් 2020
M T W T F S S
« අගෝ    
 123456
78910111213
14151617181920
21222324252627
282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට