සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන සතියේ අග්‍රාමාත්‍යවරයා හමුවේ…

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ යන පක්ෂ ඇති කරගැනීමට නියමිත නව සන්ධානයේ ඉදිරි කටයුතු සම්බන්ධව  සාකච්ඡා කිරීම සදහා ලබන අඟහරුවාදා අග්‍රාමාත්‍යවරයා හමුවීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා පවසයි. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් දිසානායක මහතා සදහන් කර ඇත්තේ ආණ්ඩු පක්ෂයට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබා ගැනීමට අවශ්‍ය සියලූ වැඩ කටයුතු සිදු කරන බවත්ය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මිහින්තලය ආසන ක්‍රියාකාරී හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව සදහන් කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට