සත්‍යයේ පුවත් අඩහැරය….

මැතිවරණයට ඉදිරිපත්වන්නේ මා නොවෙයි, සහෝදරයායි – මුත්තයියා මුරලිදරන්

Podu Jana Peramunaතමන් ඉදිරි මහ මැතිවරණයට තරඟ කරන බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා අසත්‍ය බව ලෝක පූජිත දඟ පන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා පවසා සිටියි. තමන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි මහ මැතිවරණයට තරඟ වදින බවට පසුගිය කාලය තුළ සමාජ මාධ්‍යවල ප්‍රවෘත්ති පළවුවද එම වාර්තා අසත්‍ය බවත් මහ මැතිවරණයට තරඟ වදින්නේ තමන් නොව සිය සහෝදරයා බවත් මුත්තයියා මුරලිදරන් මහතා තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටියි. ඒ අනුව ඉදිරි මැතිවරණයේදී සිය සහෝදරයා වන මුත්තයියා ප‍්‍රභාකරන්, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරඟ වදින බව මුරලිදරන් මහතා අනාවරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට