සත්‍යයේ පුවත් අඩහැරය….

සාවද්‍ය ලෙස මුදල් පරිහරණය, රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහි නඩුවක් කල්යයි..

Podu Jana Peramunaසාවද්‍ය ලෙස මුදල් පරිහරණය කරන ලද බවට චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවක් ලබන ජූනි මස 22 තෙක් කල්තැබීමට කොළඹ මහාධිකරණය විසින් අද (17) නියම කරන ලදී. පසුගිය රජය සමයේ දී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්තිය සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් එම සමයේ නීතිපතිවරයා විසින් අදාළ නඩුව ගොනු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට