සත්‍යයේ පුවත් අඩහැරය….

හෙරොයින් සමඟ ගල්කිස්සේදී සැකකරුවෙකු STF දැලේ..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 04 යි මිලිග්‍රෑම් 880 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමකට පිරිසකට හැකිවී ඇති බව වාර්තා වේ. ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායමක් විසින් සිදුකරන ලද වැටලීමකදී අත්අඩංගුවට පත්ව ඇති මෙම සැකකරු 39 හැවිරිදි බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට තොරතුරු අනාවරණය වේ. සැකකරු අද (17) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට