සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නිරෝෂන් දික්වැල්ලට ඩෙංගු උණ..

Podu Jana Peramunaඩෙංගු උණ වැළදීම නිසා ශී‍්‍ර ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩුළු රකින කී‍්‍රඩක නිරෝෂන් දික්වැල්ල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින තරගයට සහභාගි වීම අවිනිශ්චිත බව ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඩෙංගු උණ වැළඳීම නිසා තරඟාවලියට අදාළ අවසන් පුහුණුවට සහභාගි වීම ද නිරෝෂන් දික්වැල්ලට අහිමිවී ගොස් ඇති අතර තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට ද ඩෙංගු උණ වැළඳී ඇති බව වාර්තා වෙයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට