සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ව්‍යාජ වෛද්‍යවරුන්ට එරෙහිව නව නීති සම්පාදනය කරන්න, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaමෙරට සමාජය තුළ සිටින ව්‍යාජ වෛද්‍යවරුන්ට එරෙහිව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට පවතින නීති රාමුව ශක්තිමත් කරමින් නව නීති සම්පාදනය කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ රටපුරා සිටින ව්‍යාජ වෛද්‍යවරුන් 40,000 ක් පමණ සිටින බවයි. එම පිරිස රෝගීන්ට ප්‍රතිකාර කරන බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට