සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කඩවත පොලිස් නිලධාරියාගේ ඝාතනයට සැක තවත් දෙදෙනෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaකඩවත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටියදී පැහැරගැනීමට පොලිස් කොස්තාපල් රියදුරුවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. ඊයේ (21) අළුයම් කාලයේදී මෙම ඝාතන සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසුව මෙම සැකකරුවන් දෙදෙනාත් පොලිස් නිලධාරියා පැහැරගෙන යාමට භාවිතා කළ බවට සැකකරන් ලබන ත්‍රීරෝද රථය, කඩු දෙකක්, ජංගම දුරකතන 05 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට