සත්‍යයේ පුවත් අඩහැරය….

බටහිර ඉන්දීය කොදෙව් – ශ‍්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරඟාවලිය අදින් ඇරඹේ..

Podu Jana Peramunaසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය අද (22) පැවැත්වේ. දෙරට අතර තරඟ 3 කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලිය ද ඒ අනුව අද සිට ඇරඹේ. අද තරඟය, දිවා තරගයක් ලෙස කොළඹ එස්.එස්.සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර මෙතෙක් එක්දින තරග 57 ක් පවත්වා ඇති ඉන් තරග 28 ක් ජයගෙන ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව්වන් විසිනි. ශී‍්‍ර ලංකා පිල එක්දින තරග 26 කින් ජයගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට