සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කරන්නැයි තමන් කිසිදු ඉල්ලීමක් කර නෑ – කථානායක කරූ ජයසූරිය

Podu Jana Peramunaජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍රධුරයට පත්කරන්නැයි තමන් විසින් පක්ෂ නායකයාගෙන් ඉල්ලීමක් කර නොමැති බව කථානායක කරූ ජයසූරිය මහතා අවධාරණය කර සිටියි. ඉදිරි මහ මැතිවරණයෙන් පසු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කරන්නැයි කථානායකවරයා, එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් සමඟ පැවති සාකච්ඡාවකදී ඉල්ලීමක් කර ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද කථානායක කරූ ජයසූරිය මහතා තවදුරටත් පවසා සිටියි. එමෙන්ම මෙවැනි සාකච්ඡාවක් කිසිදු ස්ථානයක නොපැවැත්වුණු බව කරූ ජයසූරිය මහතා තවදුරටත් අනාවරණය කරයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට