සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දක්ෂිණ අධිවේගයේ මාතර-හම්බන්තොට අද මධ්‍යම රාත්‍රියේ සිට ගමනාගමනයට විවෘත වෙයි..

Podu Jana Peramunaදක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට බරවකුඹුක දක්වා කොටස අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ගමනාගමනයට විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටියි. ඒ අනුව කටුනායක සිට මත්තල දක්වා වන දක්ෂිණ අධිවේගී මාර්ගය අද මධ්‍යම රාත්‍රියේ සිට සම්පූර්ණයෙන්ම විවෘත කෙරෙනු ඇත. එමෙන්ම හම්බන්තොට සිට කොළඹ දක්වා මගී ප්‍රවාහන කටයුතු හෙට (25) සිට ආරම්භ කෙරෙනු ඇත. ඒ අනුව හම්බන්තොට සිට කොළඹ කොටුව දක්වා ප්‍රවේශ පත්‍රයක් රුපියල් 880 ක් සහ තංගල්ල සිට කොළඹ කොටුව දක්වා ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 680 ක් වේ. හම්බන්තොට සිට මාකුඹුර දක්වා ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 810 කී. තංගල්ල සිට මාකුඹර දක්වා ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් 610 කි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට