සංඥා දෝෂයක් නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..
ප්‍රධාන මාර්ගයේ සංඥා දෝෂයක් හේතුවෙන් අද (24) උදෑසන කාලයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. අලව්ව – පොල්ගහවෙල අතර සංඥා පද්ධතියේ මෙම දෝෂය හටගෙන තිබේ.