සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රථ වාහන හැසිරවීමට යුද හමුදාවට අමතරව ගුවන් සහ නාවික හමුදාවත් යෙදවේ..

Podu Jana Peramunaදැඩි ගැටළුකාරී තත්ත්වයක් බවට පත්ව ඇති රථ වාහන තදබදය අවම කිරීමට පොලිසිය වෙත සහය ලබාදීමේ අරමුණ ඇතිව යුද, ගුවන් සහ නාවික හමුදා සෙබළුන් යෙදවීමට තීරණය කළ බව වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කර සිටියි. කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශයන්හි පවතින රථ වාහන තදබදයට පිළියමක් වශයෙන් රථ වාහන හැසිරවීම වෙනුවෙන් යුද හමුදාවට අමතරව ගුවන් සහ නාවික හමුදාව ද සහබාගි කරවා ගැනීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම අදහස් පළකරන ලදී. පෑලියගොඩ, වැල්ලවත්ත, පාර්ලිමේන්තුව අවට මෙන්ම නුගේගොඩ ආශ්‍රිත මාර්ගයන්හි රථ වාහන හැසිරවීමට යුද හමුදා නිලධාරීන් යොදවා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට