සත්‍යයේ පුවත් අඩහැරය….

“අලුත් ගමනක්, අලුත් ගමනක්”, සමඟි ජන බලවේගය ජනගත කිරීම මාර්තු 02 වනදා..

Podu Jana Peramunaඉදිරි මහා මැතිවරණයට ඉදිරිපත් වන එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු “සමඟි ජන බලවේගය” ජනගත කිරීමේ සමාරම්භක උත්සවය ලබන මාර්තු මස 02 වනදා පෙරවරුවේ කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී සිදුකිරීමට නියමිතව ඇත. අලුත් ගමනක්, අලුත් ගමනක් උදෙසා එකම හැඟුමෙන්, එකම අරමුණකින් එකට එක්වෙමු යන තේමාව යටතේ මෙම සමාරම්භක උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එක්සත් ජාතික පක්ෂ අග්‍රාමාත්‍ය අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙන බව පක්ෂ ආරංචි මාර්ග පවසා සිටියි.

මෙහිදී සමඟි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද එළිදැක්වීමට නියමිතව ඇති බවද එම ආරංචි වැඩිදුරටත් අනාවරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට