සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 2800 ඉක්මවයි..

Podu Jana Peramunaකොරෝනා වෛරස ආසාදනය වීමෙන් මේ වනවිට සිදුව තිබෙන පුද්ගල මරණ සංඛ්‍යාව 2800 ද ඉක්මවා ගොස් ඇතැයි විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. මේ අතර මුල්ම වතාවට තවත් රටවල් කිහිපයකින් ද කොරෝනා ආසාදිතයින් වාර්තා වී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. පාකිස්තානය, නෝර්වේ, ජෝර්ජියාව, රුමේනියාව, ඩෙන්මාර්කය සහ උතුරු මැසිඩෝනියාව එම නව රටවල් අතර වේ. ඒ අනුව මේ වනවිට ලෝකයේ රටවල් 46 ක කෙරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇති අතර වාර්තාවන මුළු ආසදිතයින් ගණන 81700 ක් බව ද සඳහන් වෙයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට