සත්‍යයේ පුවත් අඩහැරය….

කිසිඳු පක්ෂයකින් හෝ ජාතික ලැයිස්තුවෙන් මැතිවරණයට ඉදිරිපත් නොවේ, හිටපු කථානායක…

Podu Jana Peramunaඉදිරි මහ මැතිවරණය සඳහා වන ඒ ඒ පක්ෂවල නාමයෝජනා භාර දීම ඊයේ (19) දින සිදු විය. එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය සන්ධානය අතර පැවති අවුල් සහගත තත්ත්වය සමනය කිරීමට තමන් වෙහෙස වී කටයුතු කලද එය මේ වනවිට පළ රහිත වී ඇති බවත් ඒ අනුව තමන් කිසිදු පක්ෂයක් හෝ ජාතික ලැයිස්තුවෙන් හෝ මැතිවරණයට තරඟ කිරීමට අපේක්ෂා නොකරන බව හිටපු කථානායකවරයා සඳහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට