සත්‍යයේ පුවත් අඩහැරය….

හෙට සිට ලබන සඳුදා දක්වා දිවයිනටම ඇඳිරි නීතිය…

Podu Jana Peramunaදිවයිනටම බලපා ඇති තත්ත්වය හේතුවෙන් අද (20) පස්වරු 6.00 සිට ලබන සඳුදා පෙරවරු 6.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර ඇත. අදාළ නිවේදනය ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කර ඇත. කෙසේවෙතත් ඇඳිරි නිතිය බලපැවැත්වෙන ප්‍රදේශ හරහා ගමන් ගන්නා පොදු ප්‍රවාහන සේවා හා අත්‍යාවශ්‍ය සේවා කටයුතු සිදු කිරීමට බාදාවක් නොවන බවද දන්වා ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට