සත්‍යයේ පුවත් අඩහැරය….

බදු ගෙවීමට සහන කාලයක්..

Podu Jana Peramunaබදු ගෙවීම සඳහා රජය විසින් සහන කාලයක් ලබාදී ඇත.ඒ අනුව පෙබරවාරි මාසය වෙනුවෙන් මාර්තු 20 වැනිදා ගෙවිය යුතු වූ සහ මාර්තු මාසය වෙනුවෙන් අපේ‍්‍රල් 20 වැනිදා ගෙවීමට නියමිත මූල්‍ය සේවා සඳහා එකතු කළ අගය මත බද්ද ගෙවීම සඳහා අපේ‍්‍රල් 30 වැනිදා දක්වා සහන කාලයක් ලබා දී ඇති බව වාර්තා වේ.එමෙන්ම එකතු කළ අගය මත බදු පනතේ විධිවිධාන අනුව පෙබරවාරි මාසය සඳහා වන එකතු කළ අගය මත වන බදු වාර්තාව මාර්තු මස 31 වැනිදා භාර දිය යුතු වන අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස එම වාර්තාව නියමිත දිනට ලබාදීමට පහසුකම් සපයා ඇති අතර අදාළ බදු වාර්තාව වෙබ් අඩවිය හරහා හෝ ගෙනවිත් භාරදීමට අපේ‍්‍රල් 30 වැනිදා දක්වා සහන කාලයක් ලබාදීමට කටයුතු කර ඇතැයි දේශිය ආදායම් දෙපාර්තමේන්තුව සදහන් කර ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

අප්‍රේල් 2020
M T W T F S S
« මාර්තු    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට