සත්‍යයේ පුවත් අඩහැරය….

නිරෝධායනය වු තවත් කණ්ඩායමක් අද නිවෙස් වෙත යාමට සුදානම්..

Podu Jana Peramunaවිදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කෙරුණු සිව්වන කණ්ඩායම අද එම මධ්‍යස්ථාන වලින් පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.ඒ අනුව එම කණ්ඩායමට 500 කට අධික පිරිසක් ඇතුලත් වන බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරන ලදී. එම පිරිස ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවල කොරෝනා ව්‍යාප්ත වීමෙන් අනතුරුව එම රටවල සිට මෙරටට පැමිණි පිරිසක් බව ද සඳහන්.

Leave a Reply

You must be logged in to post a comment.

 

අප්‍රේල් 2020
M T W T F S S
« මාර්තු    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට