සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම් අප්‍රේල් 08 වෙනිදා…

Podu Jana Peramuna
රාජ්‍ය සේවකයින්ගේ අපේ‍්‍රල් මස වැටුප, අපේ‍්‍රල් 8 වැනිදා ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.ඒ අනුව රාජ්‍ය සේවකයින් ලක්‍ෂ 14 ක් වෙනුවෙන් වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 78 ක් වෙන්කරනු ඇති.එමෙන්ම අපේ‍්‍රල් මාසයට අදාළ විශ‍්‍රාම වැටුපද අපේ‍්‍රල් 3 වැනිදා ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර ඇත. සමෘද්ධි, වැඩිහිටි දීමනා සහ පොලීසියට ලබාදෙන දීමනා ද කල්වේලා ඇතිව ලබාදීමට පියවර ගන්නා නමුත් රාජ්‍ය සේවකයින්ට අපේ‍්‍රල් මාසයේ ලබාදෙන උත්සව අත්තිකාරම් මෙවර ලබා නොදීමට මුදල් අමාත්‍යංශය විසින් තීරණය කර ඇත. තවද රාජ්‍ය නිලධාරීන්ට අත්තිකාරම් ලෙස ලබාදී ඇති ණය වෙනුවෙන් අපේ‍්‍රල් සහ මැයි මාස සදහා අයවිය යුතු වාරික සහ පොලිය රාජ්‍ය නිලධාරී වැටුපෙන් අය නොකරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් සඳහන් කර ඇත.

පැවසුවේ යි.

මේ අතර පොලිස්පතිවරයාගේ නියෝග පරිදි සියළු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු හා දින විවේක වහාම කි‍්‍රයාත්මක වන පරිදි අපේ‍්‍රල් 10 වැනිදා දක්වා අවලංගු කර තිබෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

අප්‍රේල් 2020
M T W T F S S
« මාර්තු    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට