සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම් අප්‍රේල් 08 වෙනිදා…

Podu Jana Peramuna
රාජ්‍ය සේවකයින්ගේ අපේ‍්‍රල් මස වැටුප, අපේ‍්‍රල් 8 වැනිදා ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.ඒ අනුව රාජ්‍ය සේවකයින් ලක්‍ෂ 14 ක් වෙනුවෙන් වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 78 ක් වෙන්කරනු ඇති.එමෙන්ම අපේ‍්‍රල් මාසයට අදාළ විශ‍්‍රාම වැටුපද අපේ‍්‍රල් 3 වැනිදා ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර ඇත. සමෘද්ධි, වැඩිහිටි දීමනා සහ පොලීසියට ලබාදෙන දීමනා ද කල්වේලා ඇතිව ලබාදීමට පියවර ගන්නා නමුත් රාජ්‍ය සේවකයින්ට අපේ‍්‍රල් මාසයේ ලබාදෙන උත්සව අත්තිකාරම් මෙවර ලබා නොදීමට මුදල් අමාත්‍යංශය විසින් තීරණය කර ඇත. තවද රාජ්‍ය නිලධාරීන්ට අත්තිකාරම් ලෙස ලබාදී ඇති ණය වෙනුවෙන් අපේ‍්‍රල් සහ මැයි මාස සදහා අයවිය යුතු වාරික සහ පොලිය රාජ්‍ය නිලධාරී වැටුපෙන් අය නොකරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් සඳහන් කර ඇත.

පැවසුවේ යි.

මේ අතර පොලිස්පතිවරයාගේ නියෝග පරිදි සියළු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු හා දින විවේක වහාම කි‍්‍රයාත්මක වන පරිදි අපේ‍්‍රල් 10 වැනිදා දක්වා අවලංගු කර තිබෙනවා.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට