සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අරණායකට ඇඳිරි නීතිය ඉවත් නොකිරීමට පියවර…

Podu Jana Peramunaඅරණායක පොලිස් බල ප‍්‍රදේශයට ඇඳිරි නිතීය ඉවත් නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.අද (06) දින තාවකාලිකව ඇඳිරි නීතිය ඉවත් කිරීමට තීරණය කර තිබු නමුත් ඊයේ (05) රාත්‍රියේ දී පොලීසිය විසින් පනවා තිබු ඇඳිරි නීතිය එම ප්‍රදේශයට ඉවත් නොකරන බවට ජනතාව දැනුවත් කර තිබිණි.ඒ අනුව අද දින මෙම පොලිස් බල ප‍්‍රදේශයට ඇතුළු වන ප‍්‍රධාන මාර්ග සියල්ල මාර්ග බාධක යොදා වසා ඇති අතර අරණායක ප‍්‍රදේශයට ඇතුලූ විමට පොලීසිය විසින් අවසර ලබා දි ඇත්තේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා යන පිරිස් වලට මෙන්ම ඇඳිරි නිතී බලපත‍්‍ර සහිත පුද්ගලයන්ට සහ වාහන වලට පමණක් බව සඳහන්.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට