සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් වු ජනතාවට සහන සැලසීමට සැකසූ සමගි සහන අරමුදලේ ගිණුම ආරම්භ කිරීම අද…

Podu Jana Peramunaහිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයින් ඉදිරි මහ මැතිවරණය සඳහා යෙදවීමට එක්රැස් කර තිබු මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ආරම්භ කළ  සමගි සහන අරමුදලේ ගිණූම ආරම්භ කිරීම අද (06) දින සිදු කිරීමට නියමිතව ඇත. ඒ සජිත් ප්‍රේමදාස මහතාගේ සහ එම සන්ධානයේ ක්‍රියාකාරින්ගේ සහභාගිත්වයෙන්. ඊයේ (05) දින මෙම අරමුදල මගින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ භාවිතය සඳහා මුඛ ආවරණ 10000ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා වෙත ලබාදීම කොළඹ  දී සිදු කෙරිණි.ඉදිරියේ දි ග්‍රාම නිලධාරින්ට, පොලිස් නිලධාරින්ට සහ අත්‍යවශ්‍ය පුද්ගලයින් සඳහා මෙම සෞඛ්‍ය පහසුකම් සැලසීමට ද සැලසුම් කර ඇති බව සඳහන්.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට