සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාර ඒකකයට ..

Podu Jana Peramunaනව කොරෝනා වෛරසය වැලදීම හේතුවෙන් රෝහල් ගත කර සිටින බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ නරක අතට හැරෙමින් පැවතීම හේතුවෙන් වෛද්‍යවරුන් ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරිමට පියවර ගත් බවයි. හදිසි අවස්ථාවක් ඇතිවුවහොත් සිය ධුරයේ වැඩ බැලීම සඳහා බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ඩොමිනික් රාබ්ගෙන් ඉල්ලා ඇත්තේ අවශ්‍ය අවස්ථාවන්හිදී නියෝජිතයෙකු ලෙස කටයුතු කරන ලෙසය.  බ්‍රිතාන්‍ය අගමැතිවරයාට කොරෝනා වෛරසය වැලදී ඇති බවට පළමුව තහවුරු වුයේ ඉකුත් මාර්තු මස 27 වන දින අතර ඊයේ (05) දිනයේදී ඔහු ලන්ඩනයේ පිහිටි ශාන්ත තෝමස් රෝහලට ඇතුලත් කරන ලදි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට