සත්‍යයේ පුවත් අඩහැරය….

අවදානම් දිස්ත්‍රික්ක 06 ක් හැර ඉතිරි දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය හෙට ඉවතට..

Podu Jana Peramunaදිස්ත්‍රික්ක 06 ක් හැර සෙසු සියළු දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය හෙට (09) පෙරවරු 06.00 ට ඉවත් කර පස්වරු 04.00 ට යළි ක්‍රියාත්මක කෙරෙනු ඇත. ඒ අනුව අවදානම කලාප ලෙස හඳුනාගෙන තිබෙන කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර දිවයිනේ ඉතිරි දිස්ත්‍රික්ක වල මෙසේ ඇඳිරි නීතිය ඉවත් කෙරෙනු ඇත. එම දිස්ත්‍රික්ක සඳහා හෙට පස්වරු 04.00 ට පනවනු ලබන ඇඳිරි නීතිය ලබන 14 වනදා උදෑසන 06.00 ට ඉවත්කර යළි එදිනම සවස 04.00 ට ක්‍රියාත්මක කෙරෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට