සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොරෝනා අසාදිතයින් 188 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තාවී ඇති කොවිඩ් 19 වෛරසය ආසාදිත වූ ප්‍රමාණය 188 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව අද දිනය තුළ වෛරසය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙකු හදුනාගෙන ඇත. කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මේ දක්වා පුද්ගලයින් 06 දෙනෙකු මිටගොස් ඇති අතර වෛරසය ආසාදනය වීමෙන් පසු ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ 42 නෙකු රෝහල් වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට