සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කිතුනු බැතිමතුන්ගේ පාස්කු මංගල්‍ය අද ..

Podu Jana Peramunaජේසුස් කි‍්‍රස්තුස් වහන්සේගේ උට්ඨානය සිහිපත් කෙරෙන පාස්කු මංගල්‍යය අදට (10) යෙදී ඇත. රට තුළ මතුව ඇති තත්ත්වය හමුවේ මෙවර පාස්කු මංගල්‍යය මෙරට කිතුණු ජනතාව නිවෙස්වල සිට සමරන ලෙස බවයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා කැප වන සියලූ පුරවැසියන්ට ස්තුතිය පුද කරන බව ද අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් සඳහන් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට