සත්‍යයේ පුවත් අඩහැරය….

ඊයේ වාර්තාවු 27ත් සමඟ සමස්තය 1055ක් දක්වා ඉහලට…

Podu Jana Peramunaකොරෝනා වෛරසය වැලදී ඇති රෝගීන් 27දෙනෙකු ඊයේ දිනයේ වාර්තා වු අතර මේ වන විට සමස්ත රෝගීන් ගණන 1055ක් දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඊයේ දින වාර්තා වූ රෝගීන් 27 දෙනාගෙන් 11 දෙනෙකු නවික හමුදා සමාජියින් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. ඒ අනුව ඊයේ දිනයේත් සුවය ලබා 20 දෙනෙකු පිටව යාමත් සමඟ සුව වූ රෝගීන් ගණන 604 දක්වා ඉහල ගොස් ඇති අතර ආසාදිත පුද්ගලයින් 442 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට