සත්‍යයේ පුවත් අඩහැරය….

ගෑස් මිල වැඩි වීමක් නැහැ, පාරිභෝගික අධිකාරියෙන් සහතිකයක්…

Podu Jana Peramunaවිවිධ සමාජ මාධ්‍යයන් ඔස්සේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර සදහා වු මිල ඉහල යන බවට පැතිර යන ප්‍රචාරයන් අසත්‍ය බවට පාරිභෝගික සේවා අධිකාරිය සදහන් කරයි. වැඩි දුරටත් අදහස් දක්වමින් එම අධිකාරිය සදහන් කරන්නේ මිල ගණන් ඉහල දැමීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු සමාගමක් ඉල්ලීමක් කර නොමැති බවත් මෙවැනි වාතාවරණයක් තුල එසේ සිදු නොකරන බවත්ය. කෙසේ වෙතත් ඇතැම් පාර්ශව විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කට ආසන්න මුදලකින් ඉහළ නැංවිමේ සුදානමක් පවතින බවට විවිධ ප්‍රචාර සිදු කලත් එසේ නෙවන බවට ඔවුන් සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට