සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සමඟි ජන බලවේගය මැතිවරණයේ ප්‍රතිපත්ති සකස් කිරීම අරඹයි…

Podu Jana Peramunaසමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ අනාගත ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වූ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් පිහිටුවන ලද කමිටු රැසක ආරම්භක රැස්වීම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) දින පවත්පැවා ඇත. එහිදි ආර්ථිකය ,අධ්‍යාපනය, තරුණ කටයුතු, වැවිලි, ප්‍රවාහන ළමා හා කාන්තා, දිළිදුකම පිටු දැකීම, නීතිය හා සාමය, මූලික මිනිස් අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, ආදි ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන අන්දමට කමිටු පිහිටුවා එහි පළමු රැස්වීම පවත්වා ඇත. සෑම කමිටුවකටම අදාල ක්ෂේත්‍රය පිළිබඳව පුළුල් අවබෝධයක් ඇති ලේකම්වරයෙක් පත් කිරීමට කටයුතු කර ඇති අතර මෙම කමිටු තම කාර්ය භාරයට අයත් ක්ෂේත්‍ර පිළිබඳව විවිධ පැතිකඩ ඔස්සේ කරුණු විමර්ශනය කොට වහාම වාර්තා සකස් කොට සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට ඉදිරිපත් කරන ලෙස එහිදී සජිත් ප්‍රේමදාස මහතා සියලු කමිටු වලට උපදෙස් ලබාදී ඇත.

මෙම හමුව සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් සියළුදෙනාද ඇතුළුව ඒ ඒ ක්ෂේත්‍ර වල විද්වතුන්, වෘත්තිකයින්, නියෝජනය කරන මෙම කමිටු මගින් පක්ෂයේ ප්‍රතිපත්ති සම්පාදනයත් වර්තමානයේ ආණ්ඩුවේ අමාත්‍යංශ ක්‍රියාකාරීත්වයත් විමර්ශනය කොට ක්‍රියා කිරීමත් අපේක්ෂා කිරීම මෙහි අරමුණ බව හෙතෙම වැඩි දුරටත් අදහස් දක්වා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට