සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙරට කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 1068 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 1068 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ (22) දිනයේදී වාර්තා වු ආසාදිතයින් 27 දෙනාගෙන් 11 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර 15 දෙනෙකු ඩුබායි සිට මෙරටට පැමිණීමෙන් පිළිමතලාව, ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර සිටි පිරිසක් බව ද එම ආරංචි මාර්ග පවසයි. හඳුනාගන්නා ලද ඉතිරි ආසාදිතයා කුවේට්හි සිට මෙරටට පැමිණි අයෙකි. කොරෝනා ආසාදිතවී ප්‍රතිකාර ලබමින් සිටි පූර්ණ සුවය ලැබූ ප්‍රමාණය 620 ක් තෙක් ඉහළ ගොස් ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මේ දක්වා රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ප්‍රමාණය 439 ක් බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට