සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරට කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 1068 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 1068 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ (22) දිනයේදී වාර්තා වු ආසාදිතයින් 27 දෙනාගෙන් 11 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර 15 දෙනෙකු ඩුබායි සිට මෙරටට පැමිණීමෙන් පිළිමතලාව, ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර සිටි පිරිසක් බව ද එම ආරංචි මාර්ග පවසයි. හඳුනාගන්නා ලද ඉතිරි ආසාදිතයා කුවේට්හි සිට මෙරටට පැමිණි අයෙකි. කොරෝනා ආසාදිතවී ප්‍රතිකාර ලබමින් සිටි පූර්ණ සුවය ලැබූ ප්‍රමාණය 620 ක් තෙක් ඉහළ ගොස් ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මේ දක්වා රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ප්‍රමාණය 439 ක් බව ද වාර්තා වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

මැයි 2020
M T W T F S S
« අප්‍රේ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට