සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (23) දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවනු ඇතැයි එම ආරංචි මාර්ග පවසයි. අද සවස් කාලයේ ඌව පළාත තුළ ද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි. එමෙන්ම පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුද ආශ්‍රිත ප්‍රදේශවල ද ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කර සිටියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

මැයි 2020
M T W T F S S
« අප්‍රේ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට