සත්‍යයේ පුවත් අඩහැරය….

රුසියාවේ රැදීසිටි සිසුන් 261 ක් මෙරටට ගෙන්වයි..

Podu Jana Peramunaලොවපුරා පැතිර තිබෙන කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව, රුසියාවේ මොස්කව් නුවර රැඳී සිටි එරට උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටි මෙරට සිසුන් 261 දෙනෙකු ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් ඊයේ (22) රාත්‍රියේදී මෙරටට රැගෙන එන ලදී. ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 1206 දරණ විශේෂ ගුවන් යානය අදාළ පිරිස රැගෙන ඊයේ රාත‍්‍රී 10.54 ට කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

මැයි 2020
M T W T F S S
« අප්‍රේ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට