සත්‍යයේ පුවත් අඩහැරය….

මෙතෙක් මෙරටින් කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1141 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් කොරෝනා ආසාදිතයින් 1141 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග පවසා සිටියි. ඒ අනුව ඊයේ දිනය තුළ කොරෝනා වෛරසය ආසාදනය වූවන් 52 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 49 දෙනෙකු කුවේට්හි සිට මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර සිටි පිරිසක් වන අතර අනෙක් තිදෙනාගෙන් දෙදෙනෙකු නාවික හමුදා සමාජිකයන වන බවත් එක් පුද්ගලයෙකු ඉන්දුනිසියාවේ සිට මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි අයෙකු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි. කොරෝනා වෛසරය ආසාදනය වූවන්ගෙන් මේ දක්වා රෝගින් 674 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇති අතර වෙනවිට රෝහල්ගතව 458 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට